නීතිඥවරියකට නිරුවත පෙන්වූ බව කියන හමුදා සෙබළෙක් අත්අඩංගුවට
දෙපාර්ශවය අතර පෙරේදා ඇතිවූ ආරවුලකින් අනතුරුව සැකකාර සෙබලා නීතිඥවරීයගේ නිවසට ගල් ගසා ඇය නිවසින් පිටතට පැමිණීමෙන් අනතුරුව සිය කලිසම ගලවා නිරුවත පෙන්වීම හේතුවෙන් නීතිඥවරිය කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු මීගොඩ පුවක්වත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා පරීක්ෂණ පවත්වයි.
popular news
-
Don Thursday, 30 July 2020 10:14 PM
He must have shown his private parts as he is a "Weerodhaara Ranawiru," thinking that they have different sets.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
